Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Poster

Movie Info

Rating: 4.6/10

Director: Siva

Stars: Suriya, Disha Patani, Bobby Deol

Writers: Madhan KarkyAdi, Narayana, Siva

Release Date: 2024

Runtime: 2h 32m

Language: Tamil

Watch Trailer

Synopsis

While working as a bounty hunter in Goa, Francis recalls his past life, a centuries-old tale of warrior Kanguva. Turns out, he has an old score to settle and someone dear to protect in the present.

සිනමාශාලා තුළ තිරගත වීම් ඇරඹුන, ගොඩාක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් පැය 3 කට ආසන්න කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දෙලොවක් අතර ගැටීමක් තමයි මේක.. කතාව පැත්තට හැරුනොත් ෆ්‍රැන්සිස් කියන්නෙ Bounty Hunter කෙනෙක් ඒ කිව්වේ.. ත්‍යාග දඩයක් කාරයෙක් මෙයාට සල්ලි හම්බවෙන්නෙ සත්තු දඩයම් කරනවට නෙවෙයි මිනිස්සු දඩයම් කරනවට.. ඉතිං ඇන්ජලීනත් ඔයාලගෙ නෙත ගැටෙයි.. කොහොමෙන් කොහොමහරි මේ දඩයම් මෙහෙම යද්දි පරණ ආත්මීය පොරොන්දුවක් පසුපස හබාගෙන එනවා..

මොකද්ද ඒ පොරොන්දුව…?

කංගා කව්ද ?

පොරුවන් කව්ද ?

පෙරුමාචිය මොකක්ද ?

දැන් ⁣පොඩ්ඩක් හොල්මන් වුනා නේ මොනාද මේ කියන්නෙ කියලා… ඒ කුතුහලයත් එක්ක චිත්‍රපටය බලලම එන්න..

Movie Poster 1 Movie Poster 2 Movie Poster 3 Movie Poster 3 Movie Poster 3 Movie Poster 3

Google Drive Download Links

Telegram Download Links

Terabox Download Links


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Top Cast

Actor 1 Name
Suriya

Kanga

Actor 2 Name
Disha Patani

Angela

Actor 2 Name
Bobby Deol

Udhiran

Actor 2 Name
Karthi

Rathaangasan

Actor 2 Name
Yogi Babu

Colt 95

Actor 2 Name
Mansoor Ali Khan

SFrancis' Friend

Actor 2 Name
Kovai Sarala

Francis's Motheri

Actor 2 Name
Vasundhara Kashyap

Koduvan's Wife

Actor 2 Name
Karunas

Sudaran

Actor 2 Name
K.S. Ravikumar

Nolasco Raposo

Actor 2 Name
Prakash Raj

Mahelwan