Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Poster

Movie Info

Rating: 7.8/10

Director: Girish A.D.

Stars: Naslen, Mamitha, BaijuShyam Mohan

Writers: Girish A.D., Kiran Josey

Release Date: 2024

Runtime: 2h 36m

Language: Malayalam

Synopsis

Sachin pursues romance but finds himself caught between two potential partners, leading to amusing complications.

සචින් ප්‍රේම සම්බන්ධය පසුපස හඹා යන නමුත් විභව සහකරුවන් දෙදෙනෙකු අතරට හසු වී විනෝදජනක සංකූලතා ඇති කරයි.

සුපර් ශාරන්යා චිත්‍රපටයේ අධ්‍යක්ෂක තන්නීර් මතන් ඩිංගල් නව පරපුරේ ආදර හාස්‍යමය චිත්‍රපටයකි. Girish A. D තමයි මේකේ අධ්‍යක්ෂවරයා. නිෂ්පාදකයන් එසේ නොවේ.

Fahad Fazil, Dilish Pothan, Shyam Pushkaran කෝටි 3ක බජට් එකෙන් හිතාගන්නවත් බැරි තරම්. මලයාලම් ඉතිහාසයේ එවැනි තරුණ නළු නිළියන් සමඟින් වැඩිම ආදායමක් ඉපැයූ සිව්වැනි චිත්‍රපටය බවට පත් කිරීමට.

කතාව නොකිව්වත් කෙටියෙන්ම කියනව නම් කේරළයෙන් හයිද්‍රාබාදයට ඉගෙනීම සඳහා ගිය ලැජ්ජශීලී තරුණයෙක් එහිදී මුණ ගැහෙන තවත් මලයාලි තරුණියක් සමග ඇති වන ඒක පාර්ශවීය ආදරය ද්විපාර්ශවික කර ගැනීමට දරන උත්සාහයත් එ සඳහා තවත් තරුණයකුගෙන් ඇති වන ප්‍රතිරෝධයත් සම්බන්ධ් කතාවක්. පැය දෙකහමාරක් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් මේ නිවාඩු දවස් ටිකේ.

Movie Poster 1 Movie Poster 2 Movie Poster 3 Movie Poster 3

Google Drive Download Links

Telegram Download Links


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න