Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Info
Rating: 4.9/10
Director: Abhishek Kapoor
Stars: Ajay Devgn, Rasha Thadani, Diana Penty
Writers: Abhishek Kapoor, Suresh Nair,Ritesh Shah
Release Date: 2025
Runtime: 2h 27m
Language: Hindi
Watch TrailerSynopsis
In 1920s India, a young stable boy bonds with a spirited horse. Amid rebellion and tyranny, his quest to ride the majestic animal becomes a journey of courage, awakening him to the country's fight for freedom.
ඉතින් අජේ දේව්ගන් සමගින් ඔහුගේ බෑණනුවන් වන ආමන් දේව්ගන් මේ ෆිල්ම් එකට ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙනවා..
ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තිබුණෙ.. ඒ වගේම මතක් කරන්න ඕන ෆිල්ම් එක තියටර් දාලා තාම දවස් දෙකක් වගේ තමයි වෙන්නෙ.. ඔය අතරෙ ලීක් වුණ HC PRE HD පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ..
ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ..
ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා..
අසාද්" (2025) 1920 ගණන්වල ඉන්දියාවේ තරුණ ස්ථාවර පිරිමි ළමයෙකු අසාද් නම් වල් අශ්වයෙකු සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නා කතාව කියයි, සහ ඔවුන්ගේ බැඳීම කැරැල්ලේ සහ පීඩාකාරී පසුබිමක් මධ්‍යයේ වර්ධනය වන විට, පිරිමි ළමයා අශ්වයා පිට නැගීමේ ගවේෂණය බවට පත්වේ.
ස්වයං-සොයාගැනීමේ සහ ධෛර්යයේ ගමන, ඔහුගේ රටේ නිදහස සඳහා වන සටනට ඔහුව අවදි කළේය