Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Page

Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Poster

Movie Info

Rating: 5.7/10

Director: S. Shankar

Stars: Ram Charan, Kiara Advani, Sankalpa Banerjee

Writers: Ranjeet Bahadur, Sai Madhav Burra, Rajendra Sapre

Release Date: 2025

Runtime: 2h 45m

Language: Thelugu

Watch Trailer

Synopsis

ඉතින් අද අරන් ආවේ මේ වසරේ නිකුත් අලුත්ම තෙලුගු ෆිල්ම් එකක්. මේකෙ ප්‍රදාන රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි නළු රාම් චරන් විසින්. ඉතින් 2023 ප්‍රභාශ් සමග රාම් චරන් රගපාපු RRR චිත්‍රපටය වගේ මේකත් සුපිරි හිට් එකක් වෙයි කියල ප්‍රේරේක්ශකයො හිතුවත්, ඒ තරම් ප්‍රතිචාර නම් මේකට ලැබුනෙ නෑ. ඒත් මම දකින විදියටනම් රාම් චරන් මේකට ලොකු සාදාරනයක් කරල තියෙනවා. කියන්න තරම් වරදක් නෑ මේ ෆිල්ම් එකේ.

ඉතින් කිව්ව වගේ මේකෙ ප්‍රදාන චරිතය රගදක්වන්නේ රාම් චරන් විසින්. මේකෙ තිර රචනය සහ අද්‍යක්ෂණය කියන දෙකම කරන්නේ එස්. ශන්කර් විසින්. ඊට අමතරව අපි තෙලුගු ෆිල්ම් වල නිතරම වගේ දකින නළු නිළියන් ගොඩක් මේහි රංගනයෙන් දායක වෙනවා. ඒ අතර කියාරා අද්විනී (රාම් ගෙ ආදරණීය බිරිද විදියටත්), එස්.ජේ සූර්‍යා,( බොම්බිලි මෝපි දේවි) සුනිල්( සයිඩ් සත්‍යම්), සත්‍යා (රාම්ගෙ යාලුවා), ජයරාම් (මෝපි දේවිගේ අයියා), වෙන්නලා කිශෝර්. වගේ සුප්‍රකට රංගන ශිල්පීන් රැසක් මේහි රන්ගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත්, රාම් නන්දන් එයා ජීවත් වුන දිස්ත්‍රික්කයේම(වයිසැග්) වල දිසාපති විදියට අලුතෙන් වැඩ බාර ගන්න සීන් එකෙන් තමයි කතාව පටන් ගන්නේ. ඉතින් වයිසැග් වල දේශපාලනේ කරන මුවාවෙන් යම් නීතිවිරෝදී වැඩ කරන පිරිස් අල්ලලා ඔවුන්ගේ නීති විරෝදී වැඩ නවත්තලා දාන එක තමයි රාම් නන්දන්ගෙ ලොකුම බලාපොරොත්තුව.

ඒත් ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමතිගෙ බාල පුතාටනම් මේ වැඩ අල්ලන්නෙ නෑ. මේ නිසා රාම් නන්දන් එක්ක ලොකු ප්‍රශ්නයක් දාගන්නව. තමන්ගෙම තාත්තගෙ මහ ඇමති පුටුවෙ ඉදගන්න පොඩි කාලෙ ඉදන්ම හීන දැක්ක ගෝපි දේවි, අදික බල තන්හාව නිසා තමන්ගෙම තාත්ත මරල මහ ඇමති කම ගන්න හදන්නේ එතකොට රාම් නන්දන්ටත් හොද පාඩමක් උගන්නන්න පුළුවන් වෙයි කියලත් හිතල. මෙතන ඉදන් තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නේ

ඉතින් ඊලගට මොකද වෙන්නේ?,

හිතුව වගේ ගෝපි දේව්ට මහ ඇමති වෙන්න පුලුවන් වෙයි ද?

ගෝපි දේව් මහ ඇමති උනොත් රාම් නන්දන්ට මොනව වෙයිද?

මේ ඔක්කොටම උත්තර ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ. එහෙනම් සුබ දවසක් හැමෝටම තවත් ෆිල්ම් එකකින් නැවත හමු වෙමු.

Movie Poster 1
Movie Poster 2
Movie Poster 3
Movie Poster 2
Movie Poster 3

Google Drive Download Links

Telegram Download Links


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Top Cast

Actor 1 Name
Ram Charan

Ram Nandan (as Ram Charan Teja)

Actor 2 Name
Kiara Advani

Deepika

Actor 2 Name
Sankalpa Banerjee

Senior Railway Officer

Actor 2 Name
Anjali

Parvathy

Actor 2 Name
Brahmanandam

Actor

Actor 2 Name
Nalla Sreedhar Reddy Gabbar

Inspector of Police

Actor 2 Name
Jayaram

Bobbili Munimanikyam

Actor 2 Name
Harry Josh

Actor