Sky Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sky Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Info
Rating: 7.8/10
Director: Abhishek Anil Kapur, Sandeep Kewlani
Stars: Akshay Kumar, Veer Pahariya, Nimrat Kaur
Writers: Niren Bhatt, Sandeep Kewlani, Aamil Keeyan Khan
Release Date: 2025
Runtime: 2h 5m
Language: Hindi
Watch TrailerSynopsis
Skyforce unravels a gripping tale inspired by true events from one of the deadliest air strikes between India and Pakistan. A hero lost, a comrade's quest for truth-an epic tribute to bravery, sacrifice, and unbreakable courage.
ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් හොද මට්ටමේ තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. ඒ වගේම සුපිරිම ඇක්ෂන් ටිකකුත් ඔයාලට බලාගන්න පුළුවන්කම ලැබෙයි.
1965 පාකිස්තානය වගේම ඉන්දියාව අතරෙ සිද්ද වුණ යුද්ධයේදි පාකිස්තානයට එරෙහිව ඉන්දියාව විසින් කල පළවෙනි ගුවන් ප්‍රහාරය එහෙමත් නැත්නම් සර්ගෝධා ඇටෑක් එක ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙන්නෙ..