Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Info
Rating: 2.9/10
Director: Puri Jagannadh
Stars: Ram Pothineni, Sanjay Dutt, Kavya Thapar
Writers: Puri Jagannadh
Release Date: 2024
Runtime: 2h 36m
Language: Hindi
Watch TrailerSynopsis
ඇත්තටම කියන්න කණගාටුයි. මේකේ පලවෙනි චිත්‍රපටිය ගැන කිව්වොත් iSmart Shankar 2019 එක හොදටම හිට් වුන ෆිල්ම් එකක්. ඒත් මේක Double iSmart බලාපොරොත්තු කඩ කරමින් හෙනම ෆ්ලොප්/ෆේල් එකක් වුනා. අගෝස්තු 15 වෙනිදා තිරගත කිරීම් ඇරඹුනු චිත්‍රපටය අපි හැමෝගෙම බලාපොරොත්තු සුන් කරපු චිත්‍රපටයක් උනා.
කතාවේ ප්‍රදාන චරිත විදියට අපිට Ram Pothineni, Kavya Thapar, Sanjay Dutt, VJ Bani ව දකින්න පුලුවන්, Ram Pothineni හැමදාමත් වගේ සුපිරි ඇක්ටින් පාරක් දෙනවා.
පලවෙනි ෆිලුම ගැන කතා කරොත් අපිට බලාගන්න පුලුවන් ශන්කර්ගේ කෙල්ල මරන එකට පලිගන්න හදපු ශන්කර් පලිගන්න හදන හැටි.
ඒත් එක්කම ශන්කර්ට වෙඩි වදිනවා.ඊට පස්සෙ සාරාගේ කොල්ලා වරුන්ගේ මතකයන් ඔක්කොම ශන්කර්ගේ ඔලුවට සැත්කමක් කරලා දානවා. කෝමහරි ශන්කර් විදියටයි සාරාගේ කොල්ලා වරුන් විදියටයි මාරු වෙවී ශන්කර් තමන්ගේ පලි ගැනීම ඉටු කරගන්නවා. ඒත් අන්තිමට ශන්කර් සම්පූර්ණයෙන්ම වරුන් වෙලා ඉද්දී ශන්කර් ආයේ එනවා අපිට පලවෙනි ෆිලුමෙන් බලාගන්න පුලුවන් උනා.
දෙවෙනි ෆිල්ම් එක ගැන කතා කරොත් මේක පලවෙනි එකට සම්බන්දයක් නෑ, ඒත් මේක බලනවනම් පලවෙනි එක බලලා ඉන්න එක හොදයි.
මේකෙ කතාව යන්නෙ ශන්කර්ගේ ලමා කාලයේ උන සිදුවීම් ටිකක් එක්කයි, පලවෙනි ෆිලුමේ ඉදපු චරිත ටිකකුත් අපිට මේකෙන් ආයෙත් දැක බලා ගන්න පුලුවන් වෙනවා.
මේකේ ප්‍රදාන හතුරාට (බිග් බුල්) මොලේ ගෙඩියක් ඇවිල්ලා එයා මැරෙන එක මාස 3කට සීමා වෙලා ඉද්දි scientist කෙනෙක් මෙයාට අදහසක් දෙනවා.
ඒ මෙයාගේ මතක ඔක්කොම ශන්කර් ගේ ඔලුවට දාලා ශන්කර්ව බිග් බුල් කරවන්න. ඒ වැඩේ සාර්තක වෙයිද නැද්ද මොනා වෙයිද කියලා ඔයාලම බලාගන්න එහෙනම්…
Google Drive Download Links
Telegram Download Links
Direct Download Links
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Top Cast

Ustaad 'iSmart' Shankar

Big Bull

Jannat Mehrunnisa

Bently

CBI Officer Chandrakanth

Bokka

Shankar's Friend

Dr. Thomas

Bodyguard

Bodyguard

Raw agent

Scientist

Bodyguard

Bodyguard

Pochamma

Old Pochamma